Friday, October 11, 2013

මෙන්න Google Labs ලා අපි වෙනුවෙන්ම හදපු ප​ටිටම Gadget එකක් Google Sinhalese






මෙන්න Google Labs ලා අපි වෙනුවෙන්ම හදපු ප​ටිටම Service
එකක්?නමින්
කියනවා නමි Google Sinhalese.මෙකෙන් වෙන්නේ අපි බිලොග්
එකක් ලියනකොට
,නැත්නමි Gmail පාවිචිචි කරනකොට,ලියන්න ඔිනි දේ ඉංශ්‍රිසියෙන්
(සිංglish වලින්)
ලිවිවම ඒක සිංහල යුනිකෝඩි වලට හැර වෙන එක?

උදාහරනයක් විදියට අපි ලිවිවොත් :
mama gedara yanawa
කියලා,එතකොට ක්ෂනිකව ඒක සිංහල යුනිකෝඩි වලට හැරවිලා,
මම ගෙදර යනවා
වෙනවා?

බිලොග් ලියන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් මෙක,පාවිචිචි
කරලා බලන්න
.මෙන්න ලින්ක් එක,

http://www.google.com/transliterate/Sinhalese

ඒ වගේම Google IME (Google Input Method) Software එක තමන්ගේ
පරිගනකයට බාගත්තොත් මෙ වැඩෙ Note Pad,Microsoft Word
වගේ වැඩසටහන්
වලටත් පාවිචිචි කරන්න පුලුවන්?
එහෙම බාගන්න ඔිනි අයට මෙන්න බාගන්න ලින්ක් එක,

http://www.google.com/ime/transliteration/

0 comments:

Post a Comment